top of page

        【VISION〔දැක්ම〕】

         「විලාසිතාවන් උපයෝගී කරගනිමින් අලුත් සමාජයක් නිර්මාණය කිරීම

          මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි විලාසිතාවන්ට මිනිසුන්ගේ ජීවිත තෘප්තිමත්

            කිරීමට විශාල හැකියාවක් ඇත.

           

            අපි එම හැකියාව අධ්‍යාපනිකව හා ව්‍යාපාරිකව ප්‍රයෝජනයට ගෙන ලෝකයේ ජීවත්වන

            විවිධාකාර වූ මිනිස් කොට්ඨාසයන්ගේ විවිධාකාරබවද උපයෝගීකොටගෙන, සාම්ප්‍රදායික

            සාමකාමී සමාජයක් බිහි කිරීමට උත්සාහ දරමින් සිටිමු.

VISION

        【MISSION〔ඉලක්කය〕】සපුරා ගැනීමට ප්‍රයත්න දරන්නාවු ඉලක්කය....

          「ජපානය හා මුස්ලිම් ජනයා යා කරන්නාවූ පාලම වශයෙන් විලාසිතාවන් පත් කිරීම.

           අපි ලෝකයේ ජනයාගේ  විලාසිතාවන් මාධ්‍ය කොටගෙන ඉස්ලාම් සංස්කෘතිය , එහි අගය

           වටහාගනිමින් , සතුටුදායක වූ සමාජයක් බිහි කිරීමට හැකියැයි අදහස් කරමින් සිටිමු.

      

           අපි ඒ වෙනුවෙන් විවිධාකාර වූ ක්‍රියාකාරකම්ද ක්‍රියාත්මක කරමින් සිටිමු.

MISSION

【 Donation〔ආධාර〕】

            අපි ලෝකයේ මුස්ලිම් ජනයා පිලිබඳ අවබෝධය වැඩි කිරීම සදහා විවිධාකාර

                        වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටිමු .

            ලෝකයේ සාමය හා සහජීවනය ප්‍රාර්ථනාව කොටගෙන දියත් කරගෙනයන්නාවූ මේ

                        ව්‍යාපෘතීන් සදහා උපකාර කිරීමට කැමැත්තක් දරන්නාවූ පිරිස් උවමනාකර තිබේ.

ව්‍යාපෘති ආධාර සදහා වූ බැංකු ගිනුම 

※ එක්වූ මුදල් අප සාමාජයට කෙරෙන්නා වූ අධාර වශයෙන් නොව, ව්‍යාපෘති සදහා වූ අධාර ලෙස විශේෂිත වූ බැංකු ගිනුම මගින් හැසුරුවනු ඇත.

VALUE
Donation

           【VALUE〔අපගේ ආකල්පය 〕】

         1.විධාකාර වූ අත්හදා බැලීම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් යෑම.

         2.අවංකව ක්‍රියා කිරීම.

​         3.විශ්වාසවන්තබවින් කටයුතු කිරීම.

           අපි සියලුම මිනිසුන් වෙනුවෙන් ස්තූතිවන්තව,කරුණාවන්තව හා නිහතමානීව ක්‍රියා කරමින්

           යහපත් අනාගතයක් උදෙසා කටයුතු කරමින් සිටිමු.

【 Blog 】

අපගේ ව්‍යාපෘති සහ සාමාජිකයන්ගේ විස්තර අන්තර්ගතව ඇත.

 

【VIP Membership Information】

Blog
VIP
fukusa1
kubo2
ゴンドラ工業_edited_edited
無題plaa
bottom of page